Thursday, September 1, 2016

රුවන්මැලි සෑයේ සායම් ගාන්න මාස හතරක් පේවුණු ජීවිත







2012 ජූලි මස 29 16:07:32 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

පා සටහන් දවන තරමින් වියරු වූ සූර්යා ක‍්‍රමයෙන් සන්සුන් වන සෙයකි. වරෙක අනෝරා වැස්සටත් පුපුරු ගහන අව්වටත් හසුව මතුව ආ අතෝරක් දුර්වර්ණ පැල්ලම් මොහොතින් මොහොත සුදෝ සුදට හැරෙන්නේ දුටු දෙනුවන පිනවමිනි. උණ බම්බු පලංචිය මත පියෙන් පිය නැග දාගැබ මත හුණු පිරියම් කරන්නවුන්ගේ දසුන මොහොතකට මා සිත සසල කරවයි. ගල් පුවරු වලින් සුසැඳි සළපතල මළුවත් දාගැබ් ගර්භය මත රැඳි මිනිස් රූ වෙතත් එක එල්ලේ මා දෙනෙත ඇදී යයි. මම තැතිගතිමි. යළි සන්සුන් වුනෙමි. හමා එන අකීකරු සුළඟත්, දැඩි අව් රශ්මියත් මැද මතුව එන ජීවිත අවදානම පිළිබඳව යළි සිතමි. එහෙත් මේ මිනිසුන්ට එහි අරුමයක් නැති සෙයකි.

Bottom to Top
1.      වාක්‍ය විශ්ලේෂණය
1.1  මෙහි ඇති වාක්‍ය ගණන කොපමණද? 8
මෙහි ලොග් සටහන කුමක් ද ?
·         වාක්‍යයක් අවසාන වන්නේ කෙසේද?  . ? !
මෙහි ඇත්තේ නැවතීමේ ලකුණු පමණි. එය ගණන් කරන ලදි.
1.2  මෙහි ඇති දිගම වාක්‍යයේ වචන ගණන කොපමණද? 20
1.3 කෙටිම වාකයේ වචන කීයද ?  2

2.      වාග් මාලාව පෝෂණය
              2.1 මෙහි තනි අකුරෙන් ඇති වචන වල තේරුම ලියන්න.
                                                 පා - පාද - සිදු වුන
3.       ව්‍යාකරණ
         3.1 මෙහි උත්තයක් නැති වාක්‍ය තිබේ ද? පිළිතුරට හේතු දෙන්න.
                                   යළි සන්සුන් වුනෙමි- පුනරුත්තිය වලක්වන්න.
4.      මෙහි ඇති ප්‍රධාන සංකල්ප නම් කරන්න.
1-      ඉර

2-      පැල්ලම්

Thursday, August 4, 2016

ශිලාගෝලය

  • ශිලා ගෝලයේ කොටස්
  1. පෘථිවි කබොල



  1. ඉහල ප්‍රාවරණය 


මහාචාර්ය ජේ.බීී.දිසානනායක


comedy drama

සිංහල

තෙකල් කිරිය

උක්තාඛ්‍යාත පද සම්බන්ධ රීති 


පෘථිවි පද්ධතියේ ස්වභාවය

පෘථිවි සංයුතිය





  • වායුු ගෝලය
  • ශිලා ගෝලය
  • ජල ගෝලය
  • ජෛව ගෝලය
මෙමඋපපද්ධති අතර පවතින අන්තර් ක්‍රියා